20121208

හිස් කබලේ රිද්ම ලක්ෂණ


චිත්‍ර ශිල්පීන්, ඡායාරූප ශිල්පීන් හා වේශ නිරූපණ ශිල්පීන් ආදී
විවිධ ක්ශේත්‍රවල නියුතු වූවන්ට මිනිස් මුහුණේ නිමාව
මනාව වටහා ගැනීම ඉතා ප්‍රයෝජනවත් වෙයි.


මුහුණක් අඳින චිත්‍ර ශිල්පියෙකුට
මුහුණෙ හැඩය ගොඩ නගා ගන්නට,
ඡායාරූප ශිල්පියෙකුට ඡායාරූපයට අවශ්‍ය පරිදි,
වෙස් ගැන්වීම හා ආලෝකකරණය කරගන්නට
මුහුණෙ මූලික හැඩය පිළිබඳ මනා දැනුමක් තිබීම අවශ්‍යයි.



මෙවැනි 3D නිර්මාණයකට වුවද හිස් කබලේ හැඩය ආධාර වෙයි.



මෙවැනි නිර්මාණ වල ජීවයට ප්‍රධානම හේතුවක් වන්නේ
හිස්කබලේ ලක්ෂණ මත නිර්මාණය කිරීමයි.



ලියනාඩෝ ඩා වින්චි හිස් කබල අධ්‍යයනය කළ අයුරු.

A skull sectioned by Leonardo da Vinci, which will go on display as part of an exhibition of more than 80 pages from Leonardo da Vinci's notebooks

හිස් කබල නිශ්චිත රිද්ම රටාවන් පෙළක
අපූර්ව සංකලනයකි.





මාංශ පේශි වලින් හා සමෙන් වැසුණද
හිස්කබලේ හැඩතල හා ඒවා අතර රිද්මය
මුහුණේ හැඩයට ඉතා තදින් බලපායි.










http://4.bp.blogspot.com/-raOHOUmQ6ag/TysCXm0sWiI/AAAAAAAAAec/LRADot6H_TU/s1600/fault-found.jpg


By Tsuza







හිස් කබලේ මතුපිට පේශි රටා



============================================================
පරිගණක 3D අනුරුවක් ඇසුරෙන්
යන්ත්‍රානුසාරයෙන් ලී කැටයමක් කැපීම
 
 

============================================================
 හිස් කබල් වල ඡායාරූප සඳහා.
Catalog of Modern Human Skulls and Skeletons



2 comments:

  1. This is a real explanation! We can learn very well! Thanks Athula Aiiya!

    ReplyDelete
  2. බොහොම වටිනා ලිපියක්!!!
    ස්තුතියි!!! :)

    ReplyDelete