20121203

මනසට වර්ණ බලපාන අයුරු

වර්ණ වල
1, ප්‍රමාණාත්මක රිද්මයද
2, ගුණාත්මක රිද්මයද
3, වර්ණ පදාස හා වර්ණ හැඩතල අතර රිද්මයද
අනුපාතික වශයෙන් දෘෂ්‍යරූපයක් මගින් ඇති කරන
හැඟීම් වලට බලපායි.
සංධ්වනියක සංගීත භාණ්ඩ මෙන්
වර්ණ සංකලනයෙන් මතු කරන හැඟීම්
මනාව පාලනය කර ගැනීම
දක්ෂ කලාකරුවන්ට පිහිටන
නිසග කුසලතාවයක් වුවද
සෑම කෙනෙකුම වර්ණයට සංවේදී බැවින්
අභ්‍යාසයෙන් හුරු විය හැක.

ඒ සඳහා ඇති හොඳම ක්‍රමය නම්
වර්ණ වලට තමා දක්වන ප්‍රතිචාර
තමන්ම සසඳා බැලීමය.
Photos by Steve McCurry


 පහළ ඡායාරූපයෙහි අරමුණ වසාගෙන
වර්ණ අධිකාරිත්වය පතුරුවන අයුරු..


මඳ වේලාවක් මාරුවෙන් මාරුවට
එකිනෙක ඡායාරූපයෙහි දිස් වෙන හැඟීම් සසඳා බලන්න.