20121202

සමණවරය -Steve McCurry

Steve McCurryගේ ඡායාරූප
බැලූ බැල්මට අපට ප්‍රකටව නොපෙනෙන
ඉතා සියුම් රිද්ම රටා වලින් විසිතුරු වී ඇත.

නිරන්තරයෙන් විවිධාකාර ඡායාරූප ගැනීමෙන් ලද අමිල අත්දැකීමත්,
ගන්නා හැම ඡායාරූපයකම රිද්ම සංකලන ආදිය ගැන සැලකීමත්,
අපූර්වත්වය දුටු තැන කැමරාව ක්ලික් කිරීමත්
ස්ටීව්ගේ සාර්ථකත්වයට හේතු වියහැකිය











රිද්ම සංකලන Image Composition